චීනයේ පිපිරීමකින් 31ක් මරුට

වයඹ දිග චීනයේ යින්චුවාන් නගරයේ අවන්හලක පිපිරීමකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 7 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා