ඊජිප්තු ජාතිකයින් 9ක් ග්‍රීසියේ බෝට්ටු අනතුර සම්බන්ධව අධිකරණයට

දකුණු ග්‍රීසියට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ යාත්‍රා අනතුර සම්බන්ධයෙන් ඊජිප්තු ජාතිකයන් නව දෙනෙකු ග්‍රීසියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරින් පුද්ගලයන් හැත්තෑ අට දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්ථාන සෙනෙට් සභාවේ සභාපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ පාකිස්ථානු ජාතිකයින් 300 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ඔවුන් යාත්‍රාව මෙහෙයවීම, එයට අණ දීම සහ ග්‍රීක වෙරළාරක්ෂක භටයින් සමග සන්නිවේදනය සිදු කිරීම කළ බව දිවි ගලවා ගත් අය පැවසීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40