බංග්ලාදේශ අගමැතිනියගෙන් ඉන්දීය අගමැතිට අඹ තෑග්ගක්

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ත්‍යාග ලෙස මෙම කාලයට ප්‍රචලිත නැවුම් අඹ යවා ඇති බව ඩකා ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කරනවා.

සුහදතාවයේ සලකුණක් වශයෙන් බංග්ලාදේශ අගමැතිනිය මීට පෙරද ඉන්දීය ප්‍රභූවරුන්ට අඹ ලබාදී තිබුණා.

ඩකා ට්‍රිබියුන් වාර්තා කළේ ඇය ඉන්දීය ජාතික කොංග්‍රසයේ හිටපු නායිකා සෝනියා ගාන්ධිට සහ අනෙකුත් ප්‍රභූවරුන්ට ද අඹ ලබාදුන් බව ඩකා හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළ බවයි.

මෙම වසරේ, ඉන්දීය ප්‍රභූන් වෙත යොමුකළ තෑගි කූඩවලට හිම්සාගර් සහ ලන්ග්‍රා ඇතුළු සුප්‍රසිද්ධ අඹ වර්ග ඇතුළත් වූ බවයි වාර්තා වන්නේ.

රසවත්, උසස් තත්ත්වයේ අඹ වගා කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ බංග්ලාදේශයේ රාජ්ෂාහි ප්‍රදේශයයි.

වාසනාවකට මෙන්, ගිම්හානය යනු පෝෂ්‍ය පදාර්ථ ගබඩාවක් ද වැනි පළතුරක් වන අඹ ඉදීමට පටන් ගන්නා කාලය ද වනවා.

නවදිල්ලියේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් අදාළ සම්භාවනීය පුද්ගලයින්ගේ කාර්යාල වෙත බංග්ලාදේශ අගමැතිනියගේ ත්‍යාග භාරදුන් බව ඩකා ට්‍රිබියුන් වැඩිදුරටත් වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?