සාපෙළ අවසන් දිනයේ පාසල විනාශ කළ සිසුන්ට පාඩමක්

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී පාසලේ දේපළවලට හානි කළ සිසුන් ඒවා අලුත්වැඩියා කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස දේපළවලට අලාභ හානි කර තිබූ අතර අද ඔවුන් පාසලට කැඳවා දැඩි ලෙස අවවාද කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විභාගයේ අවසන් දිනයේදී මෙම සිසුන් පාසලේ විදුලි පංකාවලට පාසලේ බිත්තිවලට මෙන්ම තාප්පයට හානි කර තිබුණා.

එම සිසුන් අදාළ හාන සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධ කර තිබූ බව සඳහන්.

විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ පොලිසිය විසින් සැකකාර සිසුන් හඳුනාගෙන පාසලට කැඳවා දැඩි ලෙෂ අවවාද කර තිබෙනවා.

අලාභ හානි වූ සියල්ල ප්‍රතිසංස්කරණය කරන ලෙසට ද ඔවුන්ට නියෝග කෙරුණා.

ඒ අනුව එම සිසුන් විදුලි පංකා අලුත්වැඩියා කර තාප්පවල ලියා තිබූ අසැබි වදන් ඉවත් කර තීන්ත ආලේප කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
20
+1
1
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23