අපේ ඉස්කෝලෙට ඇවිල්ලා, අපිට පාට් දාන්න එපා

මේ පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වූ උතුරු මැද පළාතේ පාසැල් දෙකක සිසුවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දර්ශන පෙලක් පිලිබද දැඩි අවදානය යොමු වී තිබෙනවා. පාසැල තුලින් නොනැවතුනු ඔවුන් සිය ගැටුම මහමඟටත් රැගෙන ගියේ තමන් පාසැල් නිල ඇඳුමින් සැරසී සිටින බවත් අමතක කරමින්. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමේ ප්‍රීතිය, මත්පැන් සමඟ සමරන තවත් දරුවන් පිරිසක් දැක්වෙන මෙම දර්ශන පෙළත් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී නිවෙස බලා යමින් සිටි කිරිල්ලවල ප්‍රදේශයේ පාසැල් සිසුවියකට එම පාසැලේම සිසුවියන් දෙදෙනෙකු විසින් පහර දී තිබේ. මෙලෙස පහරදෙන ආකාරය සිය ජංගම දුරකථනයෙන් රූගත කර අන්තර්ජාලයට මුදාහැර තිබුනේද තවත් සිසුවියක් විසින්.

පහර කෑ සිසුවිය ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඇගේ පියා කළ පැමිණිල්ලකට අනුව පහර දීමට අදාල සිසුවියන් තිදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙන ආවා. සිසුන් අතර ගැටුම් ඇතිවීම සාමාන්‍ය කරුණක් විය හැකි නමුත් සිසුවියන් මෙලෙස කලහකාරී ලෙස හැසිරීම රටේ යොවුන් පරපුරේ අනාගතය පිළිබඳව ඇති කරන්නේ තැතිගැන්මක්.

වීඩියෝව මෙතනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19