ග්‍රිසියේ දකුණු දිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ධීවර යාත්‍රාවක් පෙරලෙයි

ග්‍රිසියේ දකුණු දිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් රැසක් මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදි අවම වශයෙන් එහි සිටි පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට පත්වන අවස්ථාවේ යාත්‍රාව තුළ පුද්ගලයින් 750කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර ඉන් 100කට අධික පිරිසක් බේරාගැනීමට ග්‍රීක ආරක්ෂක අංශ සමත්ව තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10