ඔස්ට්‍රේලියානු සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලා තිබේ.
1952 වසරේ දී චිකුන්ගුන්යා රෝගය මුල්වරට හදුනාගත් අතර මේ වන විට රටවල් 110ක පමණ පැතිර ගොස් තිබෙනවා.
මදුරුවන් මගින් ව්‍යාප්තවන මෙම වෛරසය සදහා මේවනතුරු කිසිදු එන්නතක් අත්හදා බලා නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වාර්තා වන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1




