වසර 3 ක උත්සාහයකින් පසු චීන විද්‍යාඥයන් පිරිසක් විසින් නිර්මාණය කළ පියාඹන පීරිසියක් එරට ෂෙන්ජෙන් නගරයේ දී හත්හදාබැලිමක් සිදුකරනු ලැබුවා
මෙම ‘පියාඹන පීරිසිය’ නිර්මාණය කර ඇත්තේ ෂෙන්ජෙන් හඳුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනයේ ඉන්ජිනේරුවන් විසින්.පොදු විශ්වාසය, ‘පියාඹන පීරිසි’ යනු පිටසක්වළ ජීවීන් පෘථිවිය පැමිණෙන ‘හඳුනා නොගත් යානා’ ලෙසය. පීරිසයක හැඩයෙන් යුත් කැරැකෙන යානා දුටු බවට සාක්ෂි ලැබී තිබේ.
මිනිත්තු 15 ක උපරිම කාලයක් සඳහාය මෙම ‘පියාඹන පීරිසිය’ මීටර් 200ක් ඉහළට ගමන් කලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1




