විශ්‍රාමික ගුරුවරියකගේ ජීවිතය කිඹුලෙකු ඩැහැගනී (ඡායාරූප)

අම්බලන්තොට, පුහුල්යාය ප්‍රදේශයේ දී වලවේ ගඟේ දිය නාමින් සිටිය දී කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

75 හැවිරිදි වියේ පසු වූ විශ්‍රාමික ගුරුවරියක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි අම්බලන්තොට පොලීසිය සඳහන් කළේ.

කිඹුලා විසින් අදාළ කාන්තාව ඩැහැගෙන යාමේ දී අසල සිටි පිරිස සිදුකළ කෑ ගැසීමත් සමඟ කිඹුලා ඇගේ කකුලක් කඩාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඇයගේ සිරුර ගොඩගෙන රෝහල වෙත යොමු කිරීමටයි ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අම්බලන්තොට, වාදුරුප්ප ප්‍රාදේශීය රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබුණා.


.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15