රටම කතාකළ ත්‍රීවිල් රියදුරාට වැඩ වරදියි

බීමතින් අපරික්ෂාකාරී ලෙස ත්‍රිරෝද රථයක් ධාවනය කරමින් අනතුරක් සිදුකරන අයුරු දක්වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පසුගිය දින කිහිපය තුළ සංසරණය වුණා.

කොළ පැහැති අදාළ ත්‍රිරෝද රථය පසුගිය 04 වනදා අනුරාධපුර ගුවන්තොටුපොළ මාර්ගයේ මෙලෙස ධාවනය කර ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

බීමත්ව සිටි ත්‍රිරෝද රථ රියදුරු සිදුකරන මෙම අනතුරින් ඔහුට තුවාල සිදුව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
28
+1
2
+1
3
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?