දකුණු කොරියාවේදී පැවැතිවෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 800 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අද (5) සමත් වූවාය.
ඇය එම ඉසව්ව විනාඩි 2:05.63 කින් අවසන් කිරීමට සමත් වූවාය. ඇය මෙම තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට සමත් වූවාය.

APE RATEYI APE CHEETA KELI PODDI. GOOD LUCK DUWA.