ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පත්කිරීම් කිහිපයක් 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා

දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරන ගමගේ සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන අය මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කරන ලද අතර ඔවුන්ට අදාළ පත්වීම් ලිපිද ප්‍රදානය කරන ලදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?