දෙසැම්බර් වනවිට උද්දමනය තනි ඉලක්කමකට – මුදල් රාජ්‍ය ඇමති (වීඩියෝ)

මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට උද්දමනය තනි ඉලක්කමකට ගෙන ඒමට හැකිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාවට එක්වෙමින් ඊයේ (03) අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“ලෝකයම ආර්ථික අර්බුදයකින් වෙලාගත්ත අවස්ථාක දරුණු ආර්ථික අවපාතයකට අපි වැටුණා. අපේ නායක හාමුදුරුවෝ ප්‍රකාශ කළා වගේ මේ රට දැන් ටික ටික වෙනස් වෙමින් යන යුගයක්. දැන් අපි හෙමින් හෙමින් ඔලුව උස්සනවා. අතිගරු ජනාධිපතිතුමා අනික් පැත්ත හැරු ණු රට හෙමින් හෙමින් ආපස්සට හරවලා පෙර තිබුණු තත්ත්වයට ගේන්න උපරිම උත්සාහයක් දරණවා. මේ වෙනකොට අපිට සතුටුදායක තත්ත්වයක් දකින්න ලැබෙනවා. පොසොන්වලට අද මේ සෙනඟ දකිනකොට මෙහෙම රටක් තිබීම ගැන අපි සතුටු වෙනවා. මොකද දැන් බඩු මිල ටික ටික අඩු වෙලා ජනතාවට පීඩනය අඩු වෙමින් යන්නේ. තව ටික දවසකින් පෙර පිරිදිම බඩු මිල ඒ් තත්ත්වයටම ආවාම ජනතාවට පෙර හිටියා වගේම සතුටින් ඉන්න පුළුවන්. මොකද දෙසැම්බර් මාසය වෙනකොට මේ වසරේ අග වෙනකොට අපි උද්ධමනය තනි ඉලක්කමකට ගේනවා.”

https://youtu.be/TYchYCp0oIc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32