කාන්තාවක් බෙන්තර ගඟට පනී (ඡායාරූප)

බෙන්තර ගඟට පැන සියදිවි නසා ගැනීමට තැත්කළ කාන්තාවක් බෝට්ටුවක සිටි පුද්ගලයෙකු විසින් අද (02) දහවල් බේරාගෙන තිබෙනවා.

එලෙස බේරාගත් කාන්තාව ප්‍රථමාධාර ලබාදීමෙන් පසු සුව සැරිය ගිල රථයක් මඟින් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
11
+1
8
+1
3
+1
15
+1
8
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?