කෝටි ගණනක් වටිනා අයිස් තොගයක් සමග 7ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 300කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කල්පිටිය ප්‍රදේශයේදීයි.

සිද්ධියට සම්බන්ධ මහමොළකරු ලෙසට දැනට හඳුනාගෙන සිටින පුද්ගලයා මන්නාරමේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් අතර තමිල්නාඩුවේ පදිංචි 38 හැවිරිදි සැකකරුවෙකු ද වනවා.

කල්පිටියේ සිට අක්කරෙයිපත්තුව දක්වා අලුයම ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී යි මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනුණේ.

කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුතු මෙම අයිස් තොගය ඉන්දියාවේ සිට මුහුදු මගින් ප්‍රවාහනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

අත් අඩංගුවට පත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සිදු කෙරෙන අතර කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08