දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

හාලි ඇළ සහ උඩුවර අතර දුම්රිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා