රෂීඩ්ට මුල් තරග දෙක අහිමිවෙයි

ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක රෂිඩ් ඛාන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු හා දෙවන එක්දින තරගවලින් ඉවතව ඇති බව වාර්තා වනවා.

ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් රෂීඩ්ට මෙම තරග දෙක අහිමිව යන බවයි තොරතුරු වාර්තා වුණේ.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (02) ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !