උතුරු කොරියාවේ උඩු ගුවනට යැවීමට සැලසුම් කර තිබූ චන්ද්‍රිකාවක් අනතුරට

තම පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට සැලසුම් කර තිබියදී සිදුවූ අනතුරක් හේතුවෙන් එය අසාර්ථක වූ බව කොරියාව පවසනවා

එම චන්ද්‍රිකාව මුහුදට කඩා වැටී තිබේ.

එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ජුනි 11 වන විට චන්ද්‍රිකාවක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවයි උතුරු කොරියාව මීට පෙර නිවේදනය කළේ

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් එල්ල කළ බව පෙනෙන්නට ඇති බවත් රජය ඒ පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කරමින් සිටින බවයි ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මේ පිළිබඳව පවසා තිබෙන්නේ .එක්සත් ජනපදය දකුණු කොරියාව සහ ජපානය මෙම දියත් කිරීම හෙළා දැක ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?