නෙළුම් කුළුණ කැත කල තරුණ යුවලක් පොලිස් භාරයට

ඊයේ (30) සවස නෙළුම් කුළුණ නැරබීමට පැමිණි තරුණ යුවලක් එහි කුළුණු මත ඔහුන්ගේ නම් සහ විවිධ අකුරු සටහන් කරමින් සිටියදි එහි ආරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

නෙලුම් කුලුන නිලධාරීන් සදහන් කලේ ඔවුන් පොලිසියට භාර දෙන බවයි

  1. EHEN MEHEN WISI UNA EWAYIN HADUNA EWUN THAMAYI MUN. PILIWELAKATA HADUNA NAM PILIWELAKATA INNAWA. EHETA MEHETA WISI WENNETH PILIWELAKATA THANPATH KARANAKAM INNA BERI EWUN NEH. MUNGEN ALABHAYA AYA KARAGENA MUNTA KIYALA OYA FLOOR EKA SATHIYAK CLEAN KARAWANNA ONA SINGAPORE KARANWA WAGEYI.