ලෝක දුම්කොළ විරෝධී දිනය අදට (31 ) යෙදී තිබෙනවා.
අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ මෙවර තේමාව ලෙස යොදා ගෙන ඇත.
පෝෂ්‍යදායි තිරසාර විකල්ප වගාවන් කෙරෙහි ලොව පුරා දුම්කොළ වගාකරුවන්ගේ අවධානය යොමු කිරීමත් විකල්ප ද්‍රව්‍ය දෘෂ්‍ය කිරීම කෙරෙහි යොමු වීමට ඔවුන් දිරි ගැන්වීමත් මෙමගින් ඉලක්ක කර ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
+1
1













