Empty Ad
Empty Ad
 Empty Ad

තව තවත් රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඊයේ (24) දිනයේදී ද සැලකිය යුතු ලෙස ශක්තිමත් විය.

පෙරේදා (23) රු.312.33 ක්වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (24) දිනයේදී රු.311.23 දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ද පෙරේදා (23) වාර්තා වූ රු.299.19 සිට ඊයේ (24) දිනයේදී රු.297.98 ක් දක්වා පහත වැටී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
7
+1
40
+1
7
+1
6
+1
5
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්පෝට් කන්තෝරුවට පැන්න පාතාලයෝ ඩෙගා නටයි - "මම Journalist කෙනෙක් - මට Video කරන්න අයිතියක් තියෙයි"
02:01
Video thumbnail
අකුරට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙමයි
13:00
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සහභාගීවන ප්‍රහාරය සජීවීව
00:00
Video thumbnail
සමෘදි ලාබීන්ට අලුත් ආණ්ඩුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්
08:46
Video thumbnail
සිලින්ඩරය පුපුරයි - කාලගෝට්ටි ගොඩයි - විසඳුමකින් තොරව රනිල් ලිස්සලා යයි
02:25
Video thumbnail
"රුසියාවට එරෙහිව ළඟදීම දිගුදුර මිසයිල කතා කරාවි" සෙලෙන්ස්කි කියයි #globalnews #selenski #amrican
10:37
Video thumbnail
හඳුන්නෙත්ති වැඩ බාරගෙන හොර වැඩ කරන අයටත් අනතුරු අඟවයි - දැන් ඉතින් සෙල්ලම් දාලා - පගාව ඇරන් හමාරයි
15:05
Video thumbnail
කංචන පාර්ලිමේන්තුවේ ඉන්නේ ඕනේ - ජීවන් කියයි
01:10
Video thumbnail
රවී පාර්ලිමේන්තුවට ගියොත් හොරා එනවා කියලා කෑගහයි
05:28
Video thumbnail
සිලින්ඩරයෙන් දියවන්නාවට ජාතික ලැයිස්තුවෙන් එන්නේ මෙන්න මෙයා
01:56

?