මහින්ද අගමැති පුටුවට ගේන කතාව බොරු – පොදුජන පෙරමුණේ මහ ලේකම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තනතුර සඳහා පත්කිරීමට සූදානමක් ඇති බවට පැතිර යන කටකතාවේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි අග්‍රාමාත්‍ය ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කරන ලෙසට ඉල්ලීමක් සිදුකර නොමැති බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?