මහින්ද අගමැති පුටුවට ගේන කතාව බොරු – පොදුජන පෙරමුණේ මහ ලේකම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තනතුර සඳහා පත්කිරීමට සූදානමක් ඇති බවට පැතිර යන කටකතාවේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි අග්‍රාමාත්‍ය ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කරන ලෙසට ඉල්ලීමක් සිදුකර නොමැති බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55