සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල රුපියල් 150කින් අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළඳුන් පවසනවා.

ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,600ක් වනවා.

මෙම මිල අඩුකිරීම ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.