ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 වන දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ඒ අනුව විභාගය සමත් අදාළ අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ මැයි 22 වනදා සිට ජූනි මස 01 වනදා දක්වා පැවැත්වෙන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
2
+1
1
+1
2
+1
1
+1
1