අකුණු සැර වැදී එළ ගවයින් හත්දෙනෙකු මිය යයි

ඊයේ (24) දින සවස පැවති අධික වර්ෂාවත් සමග අකුණුසැර වැදීමෙන් දෙල් ගසක් යට සිටි එළ ගවයින් හත්දෙනෙකු එතැනම මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

මැදගම අලම්මුල්ල ප්‍රදේශයට 24 දින සවස පැවති අධික වර්ෂාවත් සමඟ නොතැමි සිටීමට දෙල් ගසක් යටට ගිය ගම්වාසීන් තිදෙනෙකුට අයත් එළ ගවයින් හත්දෙනෙකු අකුණු සැර වැදීමෙන් මියගොස් තිබෙන අතර එහි ගැබ්බර ගව දෙනුන් දෙදෙනෙකු සිටිය බවද පොලිසිය සඳහන් කරනවා.

මිය ගිය ගවයින් සියලුම දෙනාම ප්‍රදේශවාසීන් එක්ව වලක් කපා මිහිදන් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ දින වලදී සවස් කාලයේ පවතින අධික වර්ෂාවත් සමග අකුණු සැර නිතර පොළවට පතිත වන නිසා සවස් කාලයේ ගමන් බිමන් පරිස්සමෙන් යායුතු බව පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28