ඇලුමිනියම්වලට ගෙවන ගානට හොඳම ප්‍රතිලාභ ගන්න නම් ඔබ ගන්නම ඕනි Brand එක

සල්ලි දීලත් හොඳම දේවල් ගන්න බැරි කාලයක්නෙ මේක, ගෙයක් දොරක් හදනකොට, ගෙදරට ඕනම දේවල් ගන්නකොට අපිට ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා.

ඉතින් ඒ වගේ ගෙදරට අවශ්‍ය ඇලුමිනියම් නිෂ්පාදන තියෙන තැනක් ගැන හොයනකොට හම්බ වුණා හොඳයි කියලා විතරක් කියලා මදි සුපිරි යි කියලා කියන්න පුළුවන් තැනක්.

ලංකාවෙ අපිට නම් මේ නම, මේ brand එක නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි.

Alumex කියන්නෙ අපිට ගෙදර කෙනෙක් වගේ හුරු පුරුදු විශ්වාසවන්තම ඇලුමිනියම් නිෂ්පාදන brand එකක්. අපිට අවශ්‍යය ඇලුමිනියම් නිෂ්පාදන Alumex එකෙන් ගන්නම ඕන හේතු ගොඩක් තියෙනවා.

Alumex ලා කරපු හොඳම දේ තමයි සමස්ත කර්මාන්ත වෘත්තිකයන් සහ ඒ අයගෙ ව්‍යාපාර සුරක්ෂිත කරන්න 2022 අවුරුද්දෙ දී දෙපාරක් ඒ අයගෙ මිල ගණන් අඩු කරපු එක.

තමන්ගෙ දේශීය දේ ආරක්ෂා කරන්න, ලාංකිකත්වය රැකගන්න වෙහෙසෙන ආයතන මේ රටේ තියෙන්නෙ හරිම අතලොස්සයි.

ඒ, අතින් බැලුවම Alumex කියලා කියන්නෙ අපේ දෙයක්.

ශ්‍රී ලංකාවේ සියලුම තත්ත්ව සහතික තියෙන එකම ඇලුමිනියම් සමාගම තමයි Alumex කියලා කියන්නෙ.

ඉතින් බය නැතුව විශ්වාසයෙන් ඇලුමිනියම් නිෂ්පාදන ගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි ඇලුමිනියම් සම්බන්ධ සියලුම තත්ත්ව සහතික Alumex සමාගමට තියෙනවා.

අවුරුදු 30 කට වඩා වැඩි කාලයක් ව්‍යාපාර ලෝකයේ විශ්වාසය එක වගේ තියාගන්න Alumex සමාගමට පුළුවන් වෙලා තියෙනවා.

ලංකාවට වෙලා තියෙන ආර්ථික ප්‍රශ්න දිහා බැලුවම ලංකාවට විදේශ විනිමය අරගෙන එන ආයතන ලංකාවට විතරක් නෙවෙයි අපිටත් ලොකු හයියක්.

Alumex සමාගම ලංකාවට මාසෙකට ඩොලර් මිලියන එකකට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට අරගෙන එනවා.

කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, NZ, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, ඉතාලිය, කෙන්යාව වගේ රටවල් විශාල ප්‍රමාණයකට ඇලුමිනියම් සපයන සාඩම්බර ලාංකීය ආයතනය තමයි Alumex කියලා කියන්නේ.

අපි ගන්න ඕනම Alumex ඇලුමිනියම් නිෂ්පාදනයකටම අවුරුදු 10 සිට 30 දක්වා වගකීම් කාලයක් ලැබෙනවා.

Alumex නිෂ්පාදන ගැන පාරිභෝගික ප්‍රතිචාරත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා.

Alumex facebook පිටුවට ගිහින් පාරිභෝගිකයන්ගේ reviews බැලුවම ඒක හොඳටම දැනගන්න පුළුවන්.

පසුගිය වසරේ සම්මාන රැසකින් පවා පිදුම් ලබපු පරිසර හිතකාමී Alumex වගේ ඇලුමිනියම් නිෂ්පාදනය ආයතනයක් මේ රටේ තියෙන එක ලාංකිකයින් වශයෙන් අපිට ලොකු අභිමානයක්.

WhatsApp Image 2023 04 24 at 3.11.00 PM 2
WhatsApp Image 2023 04 24 at 3.10.57 PM 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?