රාමසාන් උත්සවය හෙට

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව හෙට රාමසාන් උත්සවය සමරනු ලබනවා.

අද රාත්‍රියේ සඳ දර්ශනය වීමත් සමගයි හෙට රාමසාන් උත්සවය සැමරීමට ජනතාව එක්වන්නේ.

කොළඹ මහ පල්ලිය මේබව නිවේදනය කළා.

පුරා මාසයක කාලයක් උපවාසය රැකීමෙන් අනතුරුවයි මුස්ලිම් ජනතාව හෙට රාමසාන් උත්සවය සැමරීමට එක් වන්නේ.

පුරා මාසයක කාලයක් උපවාස ශීලය රැකීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය, මුස්ලිම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂී දිනයක්.

රාමසාන් මාසයේ දී ඉස්ලාම් බැතිමතුන් අල්ලා දෙවියන් වෙනුවෙන් කැප විය. “ශුද්ධ වූ අල් කුරානය” අල්ලා දෙවියන් විසින් ලබාදුන් “ලයිනතූර් කත්රි” නමැති ශුද්ධ වූ රාත්‍රියක් ලැබුණු මාසයක් ලෙසයි, රාමසාන් මාසය හැඳින්වෙන්නේ.

ඉස්ලාම් දින දර්ශනයට අනුව රාමලාන් මාසය (නව වන මාසය) පුරා දින 30ක් උපවාසයේ නිරත වීමෙන් පසුව නව සඳ නිරීක්ෂණය වීමෙන් පසුව ෂවුවාල් මාසයේදී (දහ වන මාසය) ඉස්ලාම් භක්තිකයන් සිය රාමසාන් උත්සවය සමරනු ලබනවා.

ඔවුන් සිදු කළ යුතු වගකීම් පහ අතරින් 4 වන වගකීම උපවාසයේ නිරත වීමයි.

ඉස්ලාම් ධර්මයේ පංචමහා වගකීම් අතර උපවාස ශීලයට සුවිශේෂ ස්ථානයක් හිමි වනවා.

Ramadan
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි - "ඩෝබි බලකාය කියන බොරුවක් අහු නොවෙන්න කියන්න"
01:51
Video thumbnail
සලේ වෙනුවෙන් කොටුවට ආ සංජීව කිව්ව දේ
01:44
Video thumbnail
සලේ අනිවාර්යෙන් නිදොස් කොට නිදහස් වෙනවා
02:12
Video thumbnail
විමල්ටයි, උදයටයි ශක්තියක් වෙන්න ආ නාමල් රාජපක්ෂ - "අපි රණවිරුවෝ වෙනුවෙන් පෙනී ඉන්නවා
02:22
Video thumbnail
මෙයාලට නාන්න වෙන්නේ බේර වැවේ නෙමෙයි, වෙන තැන්වල
01:34
Video thumbnail
ලක්මාලි මාධ්‍යයට කියන්න එපා කියලා තර්ජනය කරන්නේ කොහොමද ?පල්ලේගම හිමි ගොඩ දාන්නද හදන්නේ ?
06:51
Video thumbnail
කොටුවේ සත්‍යග්‍රහය ඉදිරිපිට ශානිට අත් වූ ඉරණම
01:03
Video thumbnail
සලේ රෝහල ඇතුළෙත් උපවාස කරනවද ?නලින්ද හෙළිකරයි - තවදුරටත් සලේට රඟපෑම් කරන්න බෑ..?
01:00
Video thumbnail
ඔය සත්‍යග්‍රහය කරන්නේ සලේට තියන ආදරේට නෙමෙයි
03:41
Video thumbnail
භාණ්ඩාගාර මංකොල්ලය ගැන හෙළිදරව්වක්..මහ බැංකුව තමන්ගේ වගකීම ඉටු කළාද ?
07:26