දිල්ලි පිළේ ක්‍රීඩකයින්ගේ සොරාගත් ක්‍රීඩා ආම්පන්න හමුවෙයි (ඡායාරූප)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් සොරා ගන්නා ලද ක්‍රීඩා ආම්පන්න සොයාගෙන ඇති බවට වර්තා වනවා.

ඒ, බව එම කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් විසින් සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ විශේෂ සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ක්‍රීඩා අම්පන්න සොයා ගත්තේ කොහෙන්ද යන්න තවමත් තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

ක්‍රීඩකයින්ගේ නැති වූ ක්‍රීඩා ආම්පන්නවලින් වැඩි හරියක් මේ වනවිට හමු වී ඇති බවයි වෝනර් ඔහු පළකළ ඉන්ස්ටග්‍රෑම් සටහනේ දක්වා ඇත්තේ.

පසුගිය ඉරිදා දිල්ලි කණ්ඩායම ගුවන් මඟින් , දිල්ලි නුවරට පැමිණෙන අවස්ථාවේ දී කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ ක්‍රීඩා ආම්පන්න රැසක් සොරකම කර තිබූ බවයි වාර්තා වුණේ.

දිල්ලි කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර්, ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්, කඩුලු රකින ක්‍රීඩක ෆිල් සෝල්ට් සහ යොවුන් ක්‍රීඩක යෂ් ඩුල්ගේ ක්‍රීඩා උපකරණ මෙලෙස සොරාගෙන තිබූ අතර, සොරාගත් භාණ්ඩ අතරට බැට්, පෑඩ්, සපත්තු, කලවා පෑඩ්, අත්වැසුම් ඇතුළු ක්‍රීඩා ආම්පන්න රැසක් ඇතුළත්ව තිබුණා.

WhatsApp Image 2023 04 21 at 4.13.13 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38