ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම්වන්න

එළඹෙන අලුත් අවුරුදු සමයේ දී ගැට කපන්නන් සහ සොරුන්ගෙන් ප්‍රවේශම්වන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍, රෙදිපිළි මිලදී ගැනීම සඳහා ජනාකීර්ණ ස්ථාන වෙත යාමේදී මොවුන්ගෙන් වැඩි වශයෙන් ප්‍රවේශම්වන ලෙසයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරින් යෙදවීම ද මේ වනවිට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම පොලිසිය ක්ෂණික මාර්ග බාධක යෙදවීම, බුද්ධි නිළධාරීන් මෙන්ම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රථ වාහන නිලධාරීන් යෙදවීම වැනි විශේෂ ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29