බස්නාහිර ඇතුළු පළාත් 04කට අද රාත්‍රී වැසි

බස්නාහිර,සබරගමුව,දකුණ සහ ඌව පළාත්වලට අද රාත්‍රියේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි පතිත වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින් අකුණු අනතුරු හා සුළං අනතුරුවලින් ආරක්ෂා වන ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?