බස්නාහිර,සබරගමුව,දකුණ සහ ඌව පළාත්වලට අද රාත්‍රියේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි පතිත වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එබැවින් අකුණු අනතුරු හා සුළං අනතුරුවලින් ආරක්ෂා වන ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

?