මනාලයාගේ මෝටර් රථයට යට වී මංගල පෙරහැර නරඹමින් සිටි කතුන් දෙදෙනෙක් මරුට

විවාහ මංගල උත්සවයක පෙරහැරක් නරඹමින් සිටිය දී මනාලයාගේ මෝටර් රථයට යටවීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගෝපාල්ගන්ජ් දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

මෙම අනතුරෙන් පෙරහැර නරඹමින් සිටි තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය බ්‍රහස්පතින්දා (06) මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක සහ 60ක කාන්තාවන් දෙදෙනෙක්.

පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු මෘත දේහයන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29