AFC Banner
Empty Ad
Empty Ad

හෙට හෝ අනිද්දා උසස් පෙළ උත්තර පත්‍ර බලනවා – ඇමති සුසිල්

හෙට (05) හෝ අනිද්දා (06) විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

වෘත්තිය ක්‍රියාමාර්ගයේ යෙදී සිටින බොහෝ දෙනෙකුගේ දරුවන්ද අපොස උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවත් සිය නිවෙස් වල ප්‍රශ්න මතුවීම මත ඔවුන්ට තවදුරටත් එසේ කටයුතු කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා සදහන් කළා.

ඔහු පැවසුවේ එම ආචාර්යවරුන්ට උපරිම දීමනා ලබාදීමට රජය පියවර ගෙන ඇති බවයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනටම පැවැත්වීමට උපරිම උත්සාහයක් දරන බවද අමාත්‍යවරයා සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?