හෙට හෝ අනිද්දා උසස් පෙළ උත්තර පත්‍ර බලනවා – ඇමති සුසිල්

හෙට (05) හෝ අනිද්දා (06) විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

වෘත්තිය ක්‍රියාමාර්ගයේ යෙදී සිටින බොහෝ දෙනෙකුගේ දරුවන්ද අපොස උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවත් සිය නිවෙස් වල ප්‍රශ්න මතුවීම මත ඔවුන්ට තවදුරටත් එසේ කටයුතු කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා සදහන් කළා.

ඔහු පැවසුවේ එම ආචාර්යවරුන්ට උපරිම දීමනා ලබාදීමට රජය පියවර ගෙන ඇති බවයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනටම පැවැත්වීමට උපරිම උත්සාහයක් දරන බවද අමාත්‍යවරයා සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14