AFC Banner
Empty Ad
Empty Ad

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හදිසියේ ගිනිගනී (ඡායාරූප)

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හදිසියේ ගිනිගෙන තිබෙනවා.

අද පෙරවරුවේ මල්වත්තාවල මංසන්ධියට ආසන්නයේ ධාවනය වෙමින් තිබියදී මෙය ගිනිගෙන ඇති බවයි වැල්ලවාය පොලිසිය පවසන්නේ.

එහි රියදුරු රථය නවතා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබුණා.

පොලිසිය සැක කරන්නේ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි.

WhatsApp Image 2023 04 03 at 11.09.01 1 2
WhatsApp Image 2023 04 03 at 11.09.01 3
WhatsApp Image 2023 04 03 at 11.09.00 2
vlcsnap 2023 04 03 12h16m36s789

vlcsnap 2023 04 03 12h16m41s651
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?