AFC Banner
Empty Ad
Empty Ad

දෙහිවල ගුවන් පාලම මත අනතුරකින් අළු වූ මෝටර් රථය සහ ත්‍රිරෝද රථය

දෙහිවල ගුවන් පාලම මත සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගිනිගෙන තිබෙනවා.

ඊයේ (31) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෝටර් රථය සහ ත්‍රීරෝද රථය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබූ අතර, අනතුරුව රථ දෙකම ගිනිගැනීමට ලක්ව තිබෙනවා.

දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?