අවශ්‍යම මොහොතේ පැතුම්ගෙන් අති විශිෂ්ඨ අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය 06 වන එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට අද (31) සමත් වුණා.

නවසීලන්තය සමඟ හැමිල්ටන් හිදී මේ වනවිට පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ දී පැතුම් මෙම අර්ධ ශතකය රැස් කළා.

නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා අනෙකුත් මුල්පෙළ පිතිකරුවන් සියල්ලන්ම අන්ත අසරණ වෙද්දී පන්දු 58ක් තුළ පැතුම් රැස්කළ මෙම අඟනා අර්ධ ශතකයට හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිළ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, මේ වනවිට කඩුලු 05ක් දැවී ලකුණු 90ක් රැස්කරගෙන ඉතා අසීරු අඩියක පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33