කන්කසන්තුරේ වරායේ නව මගී පර්යන්තයක්

මගී යාත්‍රා සේවය ආරම්භ කිරීමට අවශ්‍ය නව මගී පර්යන්තයක් කන්කසන්තුරේ වරායේ ඉදි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාවේ පාන්ඩිචෙරී කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා මගී යාත්‍රා සේවාවක් ක්‍රියාත්ම කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

පළමු යාත්‍රාව අප්‍රේල් 29වනදා පැමිණීමට නියමිත බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළා.

කන්කසන්තුරේ වරායේ යටිතල පහසුකම් දියුණු කිරිමේ වැඩපිළිවෙල යටතේ මගී පර්යන්තය ඉදි කෙරෙන අතර සමස්ත සංවර්ධන කටයුතු සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 144ක්.

වරාය අධිකාරිය එම ප්‍රතිපාදන ලබාදෙන අතර ඉදි කිරීම් සදහා දායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.

මගී පර්යන්තයේ ඉදි කිරීම් මේ වන විටත් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මගී යාත්‍රාවක වරකට මගීන් 150 දෙනෙකුට ගමන් කළ හැකි අතර ගමනාන්තය සදහා වැයවන කාලය පැය 4ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56