ඩොලරයේ අගය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 314.74ක් ලෙසට සටහන් වනවා.

එහි විකුනුම් මිල දැක්වෙන්නේ රුපියල් 331.37ක් ලෙසටයි.

ඒ අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක මිල ඊයේ දිනයට වඩා රුපියල් 03කින් වැඩිවී තිබෙනවා.

Dolars
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?