ඩොලරයේ අගය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 314.74ක් ලෙසට සටහන් වනවා.

එහි විකුනුම් මිල දැක්වෙන්නේ රුපියල් 331.37ක් ලෙසටයි.

ඒ අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක මිල ඊයේ දිනයට වඩා රුපියල් 03කින් වැඩිවී තිබෙනවා.

Dolars