මන්ත්‍රී වී.රාධක්‍රිෂ්ණන්ට අධ්‍යාපන තනතුරක්(ඡායාරූප)

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පත් කර තිබෙනවා.

ඔහු කලක් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

මෙම කාරක සභාව සතුව පුළුල් ක්ෂේත්‍රයක් තුළ පවතින බැවින් උසස් අධ්‍යාපන හා පර්යේෂණ අනු කාරක සභාව සහ කුසලතා සංවර්ධනය හා වෘත්තීය පුහුණු අනු කාරක සභාව ලෙස අනු කොටස් දෙකකට බෙදා තිබෙනවා.

SOC Education 20230321 1
SOC Education 20230321 5
SOC Education 20230321 4
SOC Education 20230321 2
SOC Education 20230321 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38