සැඩ පහරකට හසුව ගසාගෙන ගිය දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවෙයි(ඡායාරූප)

හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ එමක පවුලේ දරුවන් දෙදෙනාගෙන් එක් අයකුගේ සිරුර හමුවී තිබෙනවා.

බෝගොඩ – හලාඹ මාර්ගයේ දොළ පාරකින් එගොඩ වීමට යාමේදී මෙම දරුවන් දෙදෙනා සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබුණේ ඊයේ දිනයේ.

ඊයේ රාත්‍රී ප්‍රදේශවාසීන් හා පොලිසිය සිදුකළ සෝදිසියකදී 05 හැවරිදි ගැහැණු ළමයාගේ සිරුර හමුවී තිබෙනවා.

10 හැවරිදි ඇයගේ සොහොයුරාගේ සිරුර තවමත් හමුවී නැහැ.

කුලී වැඩ කරන සිය අම්මා නිවසට පැමිණීම ප්‍රමාද වීම නිසා ඇය සොයාගෙන මෙම දරුවන් දෙදෙනා නිවසෙන් පිටව ගොස් ඇති බව ගම් වාසීන් පැවසුවා.

WhatsApp Image 2023 03 24 at 08.42.42 2
WhatsApp Image 2023 03 24 at 08.42.42 1
WhatsApp Image 2023 03 24 at 08.42.42
WhatsApp Image 2023 03 24 at 08.42.41 1
WhatsApp Image 2023 03 24 at 08.42.41


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38