AFC Banner
Empty Ad
Empty Ad

අද සවස වැසිබර කාලගුණයක්

සබරගමුව,මධ්‍යම,ඌව,වයඹ සහ දකුණු පළාත්වලට අද සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ මිලිමීටර් 50 ට වැඩි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ස්ථාන කිහිපයක වැසි පතිත වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?