රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක විකිණුම් අගය අද දිනයේ රු. 346.33ක් ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.
ඊයේ දිනයේදී එම අගය දැක්වුණේ රු.344.66ක් ලෙසයි.
අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රු.329.02ක් වු අතර ඊයේ එය දැක්වුණේ රු.327.59ක් ලෙසයි.
බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක අගය අද රු.419.44ක් ලෙස සටහන් වූ අතර යුරෝ එකක මිල රු. 368.38ක් ලෙස සටහන් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10