මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවත

රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 04 වැනිදා හලාවත – කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන බව බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මෙවර වෙසක් දින තේමාව වන්නේ ”තමා තමාටම පහනක් වන්න” යන්නයි.

වෙසක් සතිය මැයි මස 02 වෙනිදා සිට 08 වෙනිදා දක්වා පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?