පොලිස් රංගනයක නිරත වූ දෙදෙනා අල්ලයි

පොලිස් නිලධාරීන් බවට පවසමින් බස්නාහිර පළාතේ ස්ථාන රැසක කොල්ලකෑම් සිදු කළ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී කොල්ලකන ලද රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

ඒ අතර ජංගම දුරකථන 83ක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 5 ක් සහ ටැබ් 4ක් වන බව සඳහන්.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දහයක් ද සහ යතුරු පැදියක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

හම්බන්තොට සහ පල්ලෙවෙල පදිංචි සැකකරුවන් දෙදෙනා අවුරුදු 24 සහ 36 වයස්වල පසු වනවා.

මෙම පුද්ගලයන් දෙදෙනා වැඩිදුර විමර්ශණ සඳහා මෝදර පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන සංවේදී වී හෙක්ටර්, කාවින්ද කියූ කතාව..සාධාරණය වෙනකල් දිවි හිමියෙන් වැඩ කරනවා
07:20
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න - "ආයේ වැඩක් නෑ..ඔක්කොම අළුවෙලා"
02:08
Video thumbnail
ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:04
Video thumbnail
ඉන්ධන ගහන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතු‍රෙන් තරුණයකුට බරපතළයි
00:39
Video thumbnail
ඉන්ධන ගහන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතු‍රෙන් 29 හැවිරිදි තරුණයකුට බරපතළයි
01:52
Video thumbnail
සුනඛයින් එළොව යැවූ සිද්ධියට විධිමත් පරීක්ෂණ කරන ලෙස ඉල්ලා ගම්වාසීන් පොලිසියට එයි
04:02
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු
01:26