Empty Ad
Empty Ad
AFC Banner

රැකියා දෙන බව පවසා මුදල් ඉපැයූ කතක් අත්අඩංගුවට

විදේශ රැකියා දෙන බව පවසමින් විවිද පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක් බණ්ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ දැනට පුද්ගලයින් 07 දෙනෙකුගෙන් මේ කාන්තාවට එරෙහිව පැමිණිලි ලැබී ඇති බවයි.

රුපියල් ලක්ෂ 12 කට ආසන්න මුදලක් එම පුද්ගලයින්ගෙන් පමණක් සැකකාර කාන්තාව ලෙස ලබාගෙන ඇති බව දැනට කර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බණ්ඩාරගම පදිංචි කාරිනියක වන ඇය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?