මරණාධාර සමිතියේ ගැටුමක් – දෙදෙනෙකු රෝහලේ

මරණාධාර සමිති සභා වාරයක දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින් බස් වීමකින් දුරදිග යාමෙන් සිදුවූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද සවස වනාතවිල්ලුව, අළුත් එළුවන්කුලම ප්‍රදේශයේ පිහිටි දේවාස්ථානයකට අයත් ශාලාවකදී මෙම ගැටුම සිදුවී ඇති බවයි.

තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගැමුටම හේතුව මුදල් ආරවුලක් බවටයි පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ.

ගැටුම ඇති කර ගෙන ඇත්තේ පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ආධාරකරුවන් පිරිසක් බවට ද හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26