AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ජන බලවේගයේ විරෝධතාවට කඳුළු ගෑස් එල්ලකිරීම ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

ජාතික ජන බලවේගයේ විරෝධතාවට ඊයේ (26) ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලවීම පිළිබදව පැය 24 ක් තුල වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දන්වා සිටිනවා.

එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අධිකරණය තහනම් නොකළ ප්‍රදේශයක ගෙන ගිය මෙම විරෝධතාවට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම හා එයින් 28 දෙනෙකු තුවාල ලැබීම පිළිබදව තමන් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.

WhatsApp Image 2023 02 27 at 16.28.54
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?